තැපැල් ඡන්දය පවත්වන දිනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

Election Commission of Sri Lanka Sri Lanka
By Aruna Feb 17, 2023 06:46 AM GMT
Report

පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දෙනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now