මාර්තු 09 වෙනිදා ඡන්දය දාන්න යනවනම් මේ දේවල් අනිවාර්ය වේ..
Election Commission of Sri Lanka
Sri Lanka
By Aruna
2023.03.09 වන දින පැවැත්වීමට නියමිත පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද දායකයින් තමාගේ අනන්‍යතාවය තහවුරු කළ යුතුව ඇති අතර ඒ සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සදහන් කර ඇති පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමේදී පහත නිවේදනයේ සඳහන් කර ඇති ලිපිලේඛණ ඡන්දදායකයා සතුව තිබීම අනිවාර්යය කර තිබේ.
එම නිවේදනය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
