වයස අවුරුදු දෙකක ළමයෙකු ද සමගින් 08ක් ඉන්දියාවට ඔරුවකින් හොර රහසේ පලා ගිහින් සිදු වූ දේ..

Sri Lanka India
By krishani Jul 06, 2022 07:14 AM GMT
Report

යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක පිරිසක් වයස අවුරුදු දෙකක කුඩා දරුවකු ද ඇතුලු 8 දෙනෙකු අනාරක්ෂිත අයුරින් ඔරුවක ආධාරයෙන් යාපනයේ සිට ඉන්දියාවට පළා ගිය පුවතක් වාර්තා වේ.

ඔවුන් ධනුස්කොඩි මුහුදු වෙරළට ළගා වීමෙන් පසු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ධනුස්කොඩි පොලීසීසිය වෙත බාර දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join