බිත්තර වලටත් මිල සූත්‍රයක්..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani මාස 2 කට පෙර
krishani

krishani

in ආහාර
Report

බිත්තර සඳහා මිල සූත්‍රයක් දින 03ක් ඇතුළත ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී ඊයේ (19) එහි සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර ඇත.

බිත්තර ආනයනයට ඉදිරිපත් වූ සමාගම් රුපියල් 32යි ශත 05කට බිත්තර ආනයනය කිරීමට කැමැත්ත පළ කර ඇති නමුත් කුරුළු උණ රෝගය නිසා බිත්තර ආනයනයට ඉඩ ලබා දිය නොහැකි බව එහි දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කෙරිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join