ආනයනික බිත්තර තොගයක බෙදා හැරීම සම්බන්ධයෙන් නිවේදනයක්.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Apr 23, 2023 08:40 AM GMT
Report

ඉන්දියාවෙන් පසුගිය 19 වැනිදා මෙරටට ආනයනය කරන ලද බිත්තර මිලියනයේ සාම්පල පරීක්ෂාවෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන්ට බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

එමෙන්ම හෙට (24) දින එම බිත්තර තොගයේ සාම්පල පරීක්ෂා කිරීමට නියමිත ය.

මේ අතර පසුගිය 15 වැනිදා මෙරටට ආනයනය කළ බිත්තර නැවෙහි වාර්තාව හෙට දින සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join