බිත්තර කන අයට මෙන්න සතුටුදායක ආරංචියක්...මිලේ වෙනසක් වෙයි..?

Sri Lanka Food Crisis Businessman Egg
By Aruna Mar 19, 2024 06:23 AM GMT
Report

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව එළෙඹෙන උත්සව සමයේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවය සඳහා බිත්තර මිලියන 42ක් ආනයනය කළ යුතු බවට ගණනය කර ඇති බවයි සඳහන් වන්නේ.

එම බිත්තර ප්‍රමාණය ආනයන කිරීම සඳහා මෙලෙස අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මීට අදල නිවේදනය පහතින්,

Gallery