ඡන්දය කල් යන ලකුණු..? හේතුව මෙන්න

Election Commission of Sri Lanka Election
By Sithumi Feb 13, 2023 04:12 PM GMT
Report

නියමිත පරිදි මුදල් ලබා නොදෙන්නේ නම් දැනට මුද්‍රණය කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් මුද්‍රිත ලේඛන ලබා දිය නොහැකි බව දන්වමින් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ එම ලිපිය අද(13) කොමිසමට ලැබුණු බවයි.