ජනවාරි 17 සිට තහනම් කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක්...

Ministry of Education Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Aruna Jan 07, 2023 11:10 PM GMT
Report

ජනවාරි 17 සිට තහනම් කරන්න යන දේ

උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අපොස උසස් පෙළ විභාගය 2022 මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත බවත් ඊට දින 5 කට පෙර උපකාරක පන්තිය ඇතුළු සියලුම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now