"..මේ මොහොත මිනිසුන්ට තීරණාත්මකයි..! සෞඛ්‍යයට තීරණාත්මකයි..!වෛද්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය (VIDEO)
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Food Crisis
By Sewvandhi
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය මගින් අද දිනයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ එක් ජාතියක් වශයෙන් සියල්ලන්ම මේ මොහොතේ එක්විය යුතු බවයි.
මුලින්ම සිදුකළ යුත්තේ සියලු දෙනාගේම බලාපොරොත්තුව පරිදි මේ රටට හරි නායකත්වයක් ලබා දීම බවයි සදහන් කරන්නේ.
"මේ වෙලාව මිනිස්සුන්ට, සෞඛ්‍ය සේවයට,අධ්‍යාපනයට, පෝෂණයට තීරණාත්මක වෙලාවක්." ඒ නිසා අපි සියලූ දෙනාම අරගලයට එක් විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |