නැවතත් බුත්තල හෙල්ලෙයි.

Sri Lanka Earthquake
By krishani Feb 22, 2023 06:46 AM GMT
Report

අද (22) පෙරවරු 11.45ට පමණ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූ චලනයක් සිදුවී ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ රික්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වූ බවයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join