අද සිට 07 වන දින තෙක් බරපතල අනතුරු ඇඟවීමක්..දැඩි අවධානයෙන් සිටින්න..
Earthquake
Weather
By Aruna
මාර්තු 2 (අද) සහ මාර්තු 7 අතර බරපතළ භූචලන ඇතිවීමට නියමිත බව ඕලන්ද භූවිද්‍යාඥ ප්‍රෑන්ක් හුනර්බර්ග් අනාවරණය කර තිබෙනවා.
පෘථිවි භූතැටිවල ප්‍රබල චලන ඇතිවීම මෙයට හේතුව බවයි පැවසෙන්නේ.
ඉරාක භූවිද්‍යාඥ සලින් අමාදි ද මේ බව තහවුරු කර ඇත. මේ අතර රිච්ටර් මාපකයේ 2.5 සහ 5.4 අතර භූචලන 49 ක් ඊයේ (1 දා) සිදු වී තිබේ.
ජපානය, පුවර්ටර්රිකෝ, ඇලස්කාව, පිජී, ග්‍රීසිය, චීනය, ඇෆ්ගනිස්තානය යන රටවල මේ භූචලන සිදු වී ඇත.
ඇමරිකානු භූචලන විමර්ශන ආයතනය මේ බව හෙළිකර තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |