ලංකාවට තවත් ආධාරයක්..!

Ranil Wickremesinghe Sri Lanka Japan Sri Lanka Relationship
By Sewvandhi Feb 22, 2023 01:09 PM GMT
Report

 ජපන් රජය, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 46ක මානුෂීය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

අද (22) මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඊට අදාළ ලියකියවිලි හුවමාරු කළ බව වාර්තා වෙයි.

ඒ යටතේ රට පුරා ඇති රජයේ රෝහල් සඳහා ඩීසල් ලීටර් මිලියන 20ක් බෙදාහැරීම ට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery