අහලා තියෙනවද ඩොලර් ට්‍රම්ප්ගේ අහසින් යන ෆෙරාරි රථය ගැන..බලන්නකෝ ඔබ පුදුම වෙයි (PHOTOS)

Donald Trump Ivana Trump Srilanka Bus
By Sithumini Nov 09, 2024 06:51 PM GMT
Report


මෙය ලොව සුපෝකභෝගී පුද්ගලික ගුවන් යානා වලින් එකක් මෙහි සාමාන්‍ය ගුවන්යානයක මෙන් තුන් ගුණයක විශ්මයජනක පියාපත් පවතිනවා .

ඉහළ තෙරපුම් සහිත රෝල්ස් රොයිස් engine දෙකකින් බලගැන්වෙන එය ආරක්ෂිත මෙන්ම අඩු ශබ්ද මට්ටමක් සපයනවා.

යානය මුලින්ම නිර්මාණය කර ඇත්තේ මගීන් 228 දෙනෙකුට නවාතැන් ගත හැකිවන පරිදි වුණත් දැන් එය සකස් කර ඇත්තේ ප්‍රධාන ආසන 18කින් පමණයි .

ඩොලර් මිලියන සීයක වටිනාකමකින් යුත් මෙම ගුවන් යානය හඳුන්වන්නේ ගුවන්යානා ලෝකයේ ෆෙරාරි රථය ලෙස ලෙසයි.

එයට භාවිතා කර ඇති රත්තරන් බස් රථයක මතුපිට ආලේප කිරීමට තරම් ප්‍රමාණවත් වෙනවා

ආසන පටි ඇතුළු සවිකිරීම් දිලිසෙන රන්වන් පෑහෙන් සමන්විත වෙනවා ඇතුලත අඟල් 57ක රූපවාහිනියක් නිදන කාමර දෙකක් සහ නාන කාමරයක් සහිත විශාල හෝම්තියටර් මෙහි තිබෙනවා.


GalleryGalleryGalleryGallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%