ඩොලරය ගණන් උස්සයි - අද එයට ලැබුණ වටිනාකම මහ බැංකුව කියයි.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
By krishani
අද (15) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.59ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 344.66 ලෙසත් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |