රුපියලේ අගය තවත් ඉහළ යයි..

Dollar to Sri Lankan Rupee Dollars
By krishani Mar 07, 2023 07:05 AM GMT
Report

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (07) එහි ගැනුම් මිල රුපියල් 315ක් ලෙස සටහන් වූ අතර විකුනුම් මිල සටහන් වුණේ රැපියල් 335ක් ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join