අද ඩොලරයට ලැබුන විශේෂ වටිනාකම. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Feb 10, 2023 08:25 AM GMT
Report

ශ්‍රී ලංකා රුපියල ඊයේ (09) දිනයට සාපේක්ෂව අද දින විදේශ මුදල් කිහිපයකට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 370. 24ක් වේ.

කෙසේ වෙතත්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery