ඩොලරයට සාපේක්ෂව රුපියලේ ස්ථාවරත්වය..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Jan 22, 2023 07:26 AM GMT
Report

පසුගිය සතිය වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට බින්දුවයි දශම දෙකකින් ස්ථාවර වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 1.5 කින් රුපියල අවප්‍රමාණ වී ඇත.

ස්ටර්ලින් පවුමට සාපේක්ෂව ද සියයට 1.0 කින් අවප්‍රමණ වී ඇති අතර මීට අමතරව ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 1.8 කිනුත් ජපන් යෙන් ඒකකයට සාපේක්ෂව සියයට 2.4 කින් රුපියල අවප්‍රමාණ වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join