අද ඩොලරයට ලැබුණ වටිනාකම මහබැංකුව කියයි..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Nov 23, 2022 08:54 AM GMT
Report

ඊයේ (22) දිනට සාපේක්ෂව විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කළේ, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතිකය නොවෙනස්ව රු. 371.83 ක් බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery