ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කළ අද දිනට ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
By krishani
අද (19) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 368.49 ක් වන අතර එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 357.85 ක් වේ.
තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල ද උච්චාවචනය වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
