ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කළ අද දිනට ඩොලරයේ විශේෂිත වටිනාකම..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
By krishani
අද (18) ඇමරිකානු ඩොලරයේ අගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අද දින අමරිකානු ඩොලරයේ ගැනුම් මිල ලෙස සටහන් ව ඇත්තේ රුපියල් 357.94ක් වන අතර එහි විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 368.52ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |