අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
By krishani
සති 3 කට පෙර
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. අද 371.47 ක් ලෙසත් ගැනුම් මිල රු. 360.41ක් ලෙසත් සදහන් කර ඇත.
ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර් රු. 261.56, රු. 279.30, සහ රු. 282.02, පිළිවෙලින් වේ.
ස්ටර්ලින් පවුමේ විකුණුම් මිල රු. 457.12 ක් වන අතර යුරෝ හි විකුණුම් මිල රු. 402.18 ක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
