ශ්‍රී ලංකා මහබැංකුව වාර්තා කළ, අද දින ඩොලරයට ලැබුන විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Aug 16, 2022 08:45 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කළ අද (16) දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 368.68 ක් වන අතර ගැණුම් අගය වන්නේ රු. 357.37 ක් ලෙසයි.

කැනේඩියානු ඩොලරය, යුරෝ සහ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී ඇත. 

Gallery