ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කළ අද දිනට විශේෂිතව ඩොලරයේ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Aug 15, 2022 09:23 AM GMT
Report

අද (15) දින එක්සත් ජනපද ඩොලරයෙහි විකුණුම් අගය රු.368.60 ක් ලෙසත් ගැනුම් අගය රු. 357. 29 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

කෙසේ වෙතත් රුපියල වෙනත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව උච්චාවචනය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery