ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කළ අද දිනට ඩොලරයේ විශේෂිත වටිනාකම..

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars
By krishani Aug 03, 2022 09:15 AM GMT
Report

විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද(03) දිනයේ සුළු වශයෙන් උච්චාවචනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 368.49 ක් වන අතර ගැණුම් මිල රු. 357.22 ක් වේ.

ඔස්ට්‍රේලියානු සහ කැනේඩියානු ඩොලරයට සහ යුරෝවට සාපේක්ෂව රුපියල උච්චාවචනය වී ඇති අතර එය කුවේට් ඩිනාරයට සාපේක්ෂව ද අවප්‍රමාණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery