ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කළ අද දිනට ඩොලරයේ විශේෂිත වටිනාකම.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
By krishani
අද (26) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 368.51 ක් වන අතර, ගැනුම් මිල රු. 357.51 ක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කර ඇත.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ස්ටර්ලින් පවුම ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
