දිගු කලකට පසු ඩොලරය 200 ගාණට බසී..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
People's Bank
Dollars
By Aruna
එක්සත් ජනපද ඩොලරය ඊයේ දිනයට සාපේක්ෂව අද (මාර්තු 15) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක 300 සීමාවට පැමිණ තිබෙනවා.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.91 සිට රු. 299.17 ක් වන අතර විකුණුම් මිල රු. 309.25 සිට රු. 308.50 කි.
NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.75 සිට රු. 298.20 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 309.75 සිට රු. 309.20 කි.
මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.08 සිට රු. 299.84 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 310.54 සිට රු. 310.29 කි.
කෙසේ වෙතත්, ඩොලරය රු. 300 පරාසය සම්පත් බැංකුවේ, ගැනුම් අනුපාතිකය රු. 301 සිට රු. 300.50 සහ විකුණුම් මිල රු. 310 සිට රු. 309.50 කි.