දියතලාව හමුදා පීඨය අයිස් – හෂීස් තිප්පොළක් කළ 18 කට සිදු වූ දේ .

Sri Lanka Army Sri Lanka
By Wayomi Apr 13, 2023 07:56 AM GMT
Report

දියතලාව හමුදා පීඨයේ අයිස් – හෂීස් අලෙවි කළ 18 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, අනුව දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට පුහුණුවීම් සඳහා පැමිණි කැඩෙට් නිලධාරීන්ට අයිස්, හෂිස් හා ගංජා ආදි මත්ද්‍රව්‍ය අලෙවි කළ පුහුණු උපදේශකයන් 6 දෙනෙකු හා මත්ද්‍රව්‍ය භාවිත කළ කැඩෙට් නිලධාරීන් 18 දෙනෙකු යුද හමුදාවෙන් නෙරපීමට තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW