දිනේෂ් ෂාෆ්ටර්ගේ ශරීර කොටස් ගැන ගත් විශේෂ තීරණය

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Feb 14, 2023 11:17 AM GMT
Report

අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ශරීර කොටස් ලබාගෙන තිබේ නම් ඒවා විමර්ශන කටයුතු සඳහා සුරක්ෂිතව තබා ගන්නා ලෙස  අද (14), කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කෙරුණි.

ඒ, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි. මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now