"..ජිවිතේ මම මුහුණ දීපු භයානකම අත්දැකීම මේක.." අනතුරට ලක් වූ මුතුගල සර් රෝහලේ සිට හඩ අවදිකරයි - (VIDEO)
Kurunegala
Sri Lanka
Accident
By Sewvandhi
හදිසි රිය අනතුරකට ලක්වූ ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි පැවසෙන්නේ.
තමා සුවයෙන් සිටින බවත්, සොයාබැලූ සියලුම දෙනාට ස්තුතිය පළ කරන බවත් රෝහලේ සිටින දිනේෂ් මුතුගල මහතා රුපවාහිනී නාලිකාවක් වෙත ප්‍රකාශ කර තිබේ.
(වීඩියෝ අයිතිය - LIVE at8 )
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |