රිය අනතුරට පත් වූ ප්‍රවීන ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගලගේ සෞඛ්‍ය තත්ත්වය..

Sri Lanka
By krishani Aug 21, 2022 06:47 AM GMT
Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල පිවිසුම ආසන්නයේදී අනතුරට ලක් වූ ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගලගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු ඇතුලු සිව්දෙනෙකු ගමන් ගත් මෝටර් රථය අද (21) අළුයම පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ගමන් ගත් බවුසර් රථයක ගැටීමෙන් මෙලෙස අනතුරට ලක් වූ අතර මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join