බදු ප්‍රතිපත්ති ගේන්න හේතුව අගමැති කියයි..
Dinesh Gunawardena
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
By krishani
ඇතැම් බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංශ ශක්තිමත් කිරීමට බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ නවීකරණය කෙරුණු ගාල්ල නගර ශාලාව, ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (14) දින එක්වෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |