අග්‍රාමාත්‍යධූරය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)
Dinesh Gunawardena
Sri Lanka Politician
Prime minister
By krishani
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශ්වයක් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදු කර නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
