බිත්තර ගැටළුව අගමැති ළගටත් යයි..
Dinesh Gunawardena
Sri Lanka Economic Crisis
By krishani
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමත් සමඟ වෙළඳපොල තුළ බිත්තර හිඟයක් පවතින බව වෙළඳුන් සහ පාරිභෝගිකයන් පවසයි.
කෙසේවෙතත් නිෂ්පාදකයන් පවසන්නේ නිශ්චිත මිලක් නොලැබෙන්නේ නම් තමන් බිත්තර වෙළඳපොලට සැපයීමෙන් ඉවත්වන බවය.
එමෙන්ම සිය ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් අද(22) අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ ලිපියක් භාර දුන්නේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |