අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක්..
Dinesh Gunawardena
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීම පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ දේශපාලන පක්ෂ සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අද (12) පැවැත්වෙනවා.
පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව පැවැත්වෙන බවයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ.