ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පොහොට්ටුවෙන් සහය..

Dinesh Gunawardena Ranil Wickremesinghe Prime minister President of Sri lanka
By krishani Aug 06, 2022 05:25 AM GMT
Report

ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුව ඉදිරියට රැගෙනයාමට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණ පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයට පත් වීමෙන් පසු පළමුවරට ඊයේ (05) දින පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට පැමිණි අතර එහිදී අග්‍රාමාත්‍යවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක ද නිරත වීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join