අගමැතිගෙන් විශේෂ ඉල්ලීමක්..!
Dinesh Gunawardena
Prime minister
Sri Lanka
By Sewvandhi
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සියලු දෙනා එක් රටක හවුල්කරුවන් ලෙස ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් වශයෙන් වැඩක් කරමු යැයි කියා සිටිනවා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නව වසරේ රාජකාරි කටයුතු අරඹමින්.
අභිමානවත් අනාගතයක් ගොඩ නැගීමේ වැඩි වගකීමක් ඇත්තේ රාජ්‍ය සේවයට බවත්, එම සේවාවන්වල ඵලදායිකත්වය ජනතාව වෙත ගෙන ඒමේ ක්‍රියාදාමයක සියලු දෙනා නිරතවිය යුතු බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |