දිමුත් කරුණාරත්නගෙන් අර්ධ ශතකයක්.

Cricket Sri Lanka Cricket Dimuth Karunaratne
By krishani දින 6 කට පෙර
Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (19) දින පැවැත් වේ.

එහිදී සිය 32 වන අර්ධ ශතකය වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත් වී තිබෙනවා.

ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 51ක් වන අතර තරගයේ දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවි ලකුණු 113ක් ලබා ගත්තේ ය.

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 04ක් දැවී ලකුණු 580ක් රැස්කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම එයට පිළිතුරු වශයෙන් පළමු ඉනිම සඳහා ලබාගත හැකිවුයේ ලකුණු 164ක් පමණක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


 

ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.