මෝටර් රථ ධාවන ශුරී ඩිලන්ත මාලගමුව මහතා සුපිරි වැඩක් කිරිමට සැරසෙයි..

Sri Lanka
By krishani Aug 14, 2022 09:39 AM GMT
Report

සුපිරි මෝටර් රථ ධාවන ශුරී ඩිලන්ත මාලගමුව මහතා මෝටර් රථ නිෂ්පාදනයට සුදානම් වී තිබෙන අතර Dilango Electric car ලෙස නව මෝටර් රථයක් නිෂ්පාදනය කර වෙළඳපොළට එක් කිරීමට ඔහු සැලසුම් කර ඇත.

සැප්තැම්බර් මාසයේ සිට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති අතර කාර්මික සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ද ඊට හිමිව ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join