අරගලයට වියදම් කළ මහ මොලකරුගෙන් ආන්දෝලනාත්මක හෙළිඳරව්වක්.(VIDEO)
Galle Face Protest
Sri Lanka
By Aruna
ගාලුමුවදොර මූලික කරගෙන ශ්‍රී ලංකාවේ ඇතිවූ අරගලයට වියදම් කළේය ඩයස්පෝරාව බව එහි ප්‍රධාන නිමලන් විශ්වනාදන් සඳහන් කරයි.
ඩුබායි කටාර් වැනි රාජ්‍ය වල සිට මුදල් අරගලයට ලබා දුන් බවත් ඒවායේ ගිණුම් විස්තර තමන් සතුව ඇති බවත් හෙතෙම පැවසීය.
මෙතෙක් තහනම් කර තිබූ සංවිධාන හයක තහනම නැති කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට සූදානම් බවද පැවසූ පවසන ඔහු නවත් ත‍්‍රස්තවාදී සැකකරුවන් පනස් දෙනෙකු නිදහස් කිරීමට ද ආණ්ඩුව පොරොන්දු වූ බවද කියා සිටී.
ඩයස්පෝරාව බලාපොරොත්තුව ඉදිරි අවුරුදු දෙකහමාරක කාලයෙන් පසුව ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය තබා ගැනීමද බව පවසන ඔහු එක්සත් ජාතීන්ගේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහාය පළ කරන බව ද පවසයි.
අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |