ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබීම ගැන සමාජ ක්‍රියාකාරි දෙදෙනෙක් CIDයට.. (VIDEO)

Sri Lanka
By krishani Dec 27, 2022 07:22 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට අද (27) සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලී යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ඒ අනුව ඔවුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියේ ය.

එම විඩියෝව පහතින් නරඹන්න ,