ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
Sri Lanka
Dhammika Perera
By Sewvandhi
ධම්මික පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත්කළ ධම්මික පෙරේරා මහතා පසුගිය මස 24වනදා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
පසුව පසුගිය ජූලි 10 වනදා ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |