ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වෙයි..

Sri Lanka Politician Sri Lanka Dhammika Perera
By krishani Jul 10, 2022 07:16 AM GMT
Report

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ජුනි 09 වැනි දින ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත භාර දුන් අතර ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තුවට පැමිණෙන විට අනුගමනය කරන ක්‍රියාවලියට අනුව ධම්මික පෙරේරා මහතා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ද ඉල්ලා අස් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

Gallery