විරෝධතා කරුවන් පිරිසක් දෙරණ නාලිකාව වටලයි..

Sri Lanka
By Aruna Jul 13, 2022 02:55 PM GMT
Report

විරෝධතා කරුවන් පිරිසක් විසින් දෙරණ රූපවාහිනී නාලිකාව ද වටලා තිබෙනවා.

එහිදී ඔවුන් සජීවී විකාශයක් අවශ්‍ය බව පැවසුව ද දෙරණ නාලිකාව ඊට අවස්ථාව ලබාදී නැත.

දෙරණ නිවේදකයෙක් තම සමාජ ජාලා ගිණුමේ සඳහන් කර ඇත්තේ, අදාළ පුද්ගලයා අරගලයට සම්බන්ධ පුද්ගලයකු නොවන බව දැන ගැනීමෙන් පසු එම අවස්ථාව ලබා නොදුන් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now