ජනාධිපති මන්දිරයට අද දින සුවිශේෂ පුද්ගලයන් පිරිසක් යයි - එයට හේතුව මෙන්න..

SL Protest President of Sri lanka Sri Lanka Anti-Govt Protest
By krishani Jul 12, 2022 08:21 AM GMT
Report

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ජනාධිපති මන්දිරයට අද(12) දින ගොස් ඇත.

ඒ එහි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේපලවලට හානි සිදු වී ඇති ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට ය.

ඔවුන් එහි සිටින තරුණ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join