ජනපති මන්දිරයට ගිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිළධාරීන් කළ විශේෂ ප්‍රකාශය..
President of Sri lanka
By krishani
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජුලි 9 වනදා සිදු වූ සිදුවීම සහ ඉන් පසු ඇති වූ තත්ත්වය නිසා කොළඹ ජනාධිපති මන්දීරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදුව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ස්ථානවල ඇති පෞරාණික හා සංස්කෘතික වස්තූන් තවදුරටත් විනාශවිමක් හෝ අස්ථානගතවිම වළක්වා ගැනීමට විශේෂ අවධානය යොමුව ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |