මෙරට තවත් රෝග දෙකක් හිස ඔසවයි..
Colombo
Sri Lanka
Ministry of Health Sri Lanka
Colombo Hospital
By krishani
මෙරට ඩෙංගු සහ මී උණ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ උප සභාපති දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පැවසීය.
ඒ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
ඩෙංගු සහ මී උණ වැළදුනු රෝගීන් නියමිත වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් රෝගීන් වාර්තා වීම ඉහළ යාමට එය හේතුවක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |