අපහසුතා මැද ක්‍රීඩා දස්කම් දක්වන දෙනෙත් අනුහස්ගේ කතාව.. (EXCLUSIVE)

By Sithumi Sep 29, 2022 06:31 PM GMT
Report

තනමල්විල බෝදාගම විද්‍යලයේ වයස අවු 17ක් වයසැති උස පැනීමෙන් දක්ෂතා පෙන්වු දෙනෙත් අනුහස් අද වනවිට ජාතික මට්ටමින් එහාට අන්තර්ජාතික තරග සදහා තෙරි ඇත. 

  ඉදිරියේදි කුවෙට් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ආසියනු යොවුන් ක්‍රිඩා උලෙල අඩු වයසකින් නියොජනය කිරීමටද අවස්තාව උදාවී ඇත පාසලේ ඉතා අඩු පහසුකම් යටතේ පුහුනුව ලබන දෙනෙත් අනුහස් හට පුහුනු වීමටද හරියාකාර ක්‍රිඩාපිටියක්වත් නැති පාසලක දරැවකු මේ දක්වන දස්කම් පිලිබදව විදුහල්පති තුමාද ඔහුට ප්‍රශංසා ද කර සිටී. 

අද වනවිට අනුහස් ජයක් ග්‍රහන රැසක් ලබාගෙන ඇත ජාතික ක්‍රිිඩා උලෙල පළාත් ක්‍රිඩා උලෙල වගේම ජොන් ටාබට් මලලක්‍රිඩා උලෙලද ජය ලබා ඇත. මව විදේශ ගතව ඇති අතර පියා කුලිවැඩ කර ලබාගන්නා සුලු මුදලින් මේ දරැවා මේදුර පැමින ඇත

GalleryGalleryGallery