තේ වත්තක් මැදින් කාන්තාවකගේ මළසිරුරක් හමු වෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani Mar 05, 2023 06:47 AM GMT
Report

පුස්සැල්ලාව - සෝගමවත්ත තේ වතු යායේ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන ඇත.

ඒ ප්‍රදේශවාසියෙකුගෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි අදාළ මළසිරුර සොයාගෙන ඇත්තේ.

25 හැවිරිදි විවාහක කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join