දෙඅත් රෙදි පටියකින් ගැටගසා අභිරහස් ලෙස කාන්තාවක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Crime
By krishani Mar 15, 2023 04:35 AM GMT
Report

පිළියන්දල - සුවාරපොළ නිවසක් තුළ දෙඅත් රෙදි පටියකින් ගැටගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් හමු වී ඇත.

ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබූ බව පිළියන්දල පොලීසිය පැවසී ය.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණේ 27 හැවිරිදි විවාහක කාන්තාවක් වන අතර ඇය මියගිය කාන්තාව මීට දින කිහිපයකට ඉහතදී සැමියා සමග අමනාප වී මවගේ නිවසට පැමිණ සිටිය දී මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇත්තේ.

සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) පැවැත්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.