පුතාගේ තියුණු පහරදීමෙන් මවක් ජිවිතක්ෂයට.
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    පොල්ලකින් පහර දී සිය මව ඝාතනය කළ පුතෙකු කුරුණෑගල නාරම්මල පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇත්තේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පිටවල හේන හාල්වැල්ල ප්‍රදේශයේ පදිංචි අනූ පස් හැවිරිදි මවක් වන අතර පහර දුන් පුද්ගලයා වයස අවුරුදු 53ක් වන පුද්ගලයෙකු වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු නාරම්මල පොලිසිය විසින් සිදු කරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |